වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් අනුරාධපුර – උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් හමුවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ කුඹුරු අක්කර 8 ක් භික්ෂුණි ආරාමය සෑදීම සඳහා පූජා කිරීමක් පිළිබඳ මෙම සෙල් ලිපියේ සඳහන් වන බවයි.
Related Articles
වරායේ ලාභ ඉහළ යයි
Posted on Author admin
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්. පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම… Read More
කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ රහසිගතව වීඩියෝගත කළ රැකියා ඒජන්සිය
Posted on Author admin
රැකියා ඒජන්සියක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් වසර ගණනාවක සිට කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ඔවුන්ට නොදැනෙන ලෙස රූගත කළ පුද්ගලයෙකු පිළිබදව හිරු සී.අයි.ඒ තොරතුරු අනාවරණය කර ගත්තා. හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී… Read More
පාතාල සමාජික කොස් මල්ලිගේ සිරුර ගොඩගනී
Posted on Author admin
අගුණුකොළපැලැස්ස කැලෑ ප්‍රදේශයක වලදමා තිබු පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර මිට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඒ අගුණුුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. කෙසෙල් වත්ත ප්‍රදේශයේදී පසුගියදා… Read More