Gossips

ඉන්දියාවේ ‘‘දලිත්’’ විරෝධය ප්‍රචන්ඩ වේ

ඉන්දියාවේ පීඩිත කුලයක් ලෙස සැළකෙන දලිත් ජනතාව දියත් කළ ප්‍රචන්ඩ විරෝධතා මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඉන් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයටයි.
ගැටුම්වලින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 8 ක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් තම කුලයට අයත් ජනතාවට නීතියෙන් ලැබෙන ආරක්ෂාව අවම වන බව ප්‍රකාශ කරමින් දලිත් කුලයට අයත් පිරිස් මෙම විරෝධයට ආරම්භ කළා.