අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියාසිටියේ.
Related Articles
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ – වාසු
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවගේ ප්‍රශ්ණ විසදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ… Read More
කැබිනට් මණ්ඩලය 30කට වඩා වැඩි වුවහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් – ජී.එල්
Posted on Author admin
කැබිනට් මණ්ඩලය 30කට වඩා වැඩි කළහොත් එය සැලසුම්සහගතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More
බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් ගැන කැනඩාවේ පොලීසියෙන් පරීක්ෂණ
Posted on Author admin
කැනඩාවේ – ඔටාවා නුවර හිල්ඩා ජයවර්ධනාරාමය බෞද්ධ ආශ්රමයේ තැන්පත් කර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් පිළිබඳව ඔටාවා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ (16) අලුයම් කාලයේ ආශ්‍රමය… Read More