Gossips

රොනාල්ඩෝ දැලටම ගැසූ සුපිරි පහර අන්තර්ජාලය කළඹයි

චැම්පියන්ස් ලීග පාපන්දු තරගාවලියේ රියල් මැඩ්රිඩ් සහ ජුවන්ටස් අතර තරගය ස්‌පාඤ්ඤයේදී පැවැත්වුණා.
මේ තරගය ගෝල 3-0ක් ලෙස ජයගන්නට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත්වුණා.
එහිදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වාර්තා කල ගෝලය වෙත ලෝකයේම අවධාන යොමු වී තිබෙනවා.
මෙම ගෝලය පාපන්දු පිටියේ වාර්තා වූ දුලබ ගණයේ ගෝලයක් ලෙසයි පාපන්දු විචාරකයින් පවසන්නේ.
rnrnrn