හලාවත – කොහොඹවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
මොහු සිය නිවසේ වහලයේ එල්ලී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මිය ගිය පුද්ගලයාගේ දේහය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) සිදුකිරීමට නියමිතයි.
