Gossips

ටී.එන්.ඒ. තීරණය තවමත් නැහැ

විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය අදb (04) දහවල් රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.
ඊට අමතරව ඊ.පී.ඩී.පී. සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
ජාතික හෙල උරුමයද විශ්වාසභංගයට එරෙහිව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබුණත් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මෙතෙක් දැනුම් දීමක් කර නැහැ.
එමෙන්ම පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.