එළඹෙන උත්සව සමයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාවට පමණක් පොලිස් නිළධාරීන් 1800ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මුලස්ථානයේ ඊයේ
(03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.
Related Articles
අගමැති හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා. ඒ බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබදව සොයා බැලීමට අගමැතිවරයා… Read More
‘‘වැල්ලේ සාරංග’’ මෝදරදී අල්ලදී රිමාන්ඩ් භාරයේ සිටින ‘‘මරාල සුරංග’’ ළඟ තිබී හමුවූ දේ
Posted on Author admin
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කිහිපදෙනෙකු ඝාතනය කිරීම සඳහා රැගෙන ආ සයනයිඞ් කුප්පි දෙකක් සහ සිරින්ජර දෙකක් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු වන සමන් පුෂ්පකුමාර… Read More
වවුනියාව ලංගම බස් රථ සේවකයින් වර්ජනයක
Posted on Author admin
වවුනියාව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් සියලුම බස් රථ සේවකයින් අද (17) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, වවුනියාව බස් නැවතුම්පොලේදී, පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ඇතුළු පිරිසක් ලංගම බස්… Read More