Gossips

මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ සූදානමක් ගැන, ඒකාබද්ධය යළි අනාවරණයක

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද ඊයේ (03) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වුණා.
මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ කියා සිටියේ මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයක් පිළිබදව මේ වන විට තොරතුරු හෙළිවී ඇති බවයි.