ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ආර්ථික සහ නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමේ අරමුණින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව සඳහන්.
Related Articles
පන්නිපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
මහරගම – පන්නිපිටිය – අරලිය උයන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
අද හිරු ගමින් ගමට මාතලේ – යටවත්තට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක් භාර දෙයි
Posted on Author admin
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද ලිිපියක් භාර දුන්නා. ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු… Read More