Gossips

නව දේශීය ආදායම් බදු පනත ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

සාධාරණත්වයේ මූලධර්මයට පටහැනි අන්දමින් නව දේශීය ආදායම් බදු පනත සකස් කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා.
එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ රට බරපතල ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.