ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්.
සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා.
කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක් සහිත ආයෝජකයන්ගේ සහභාගීත්වය එහිදී සියයට 26 දක්වා පහත වැටුණු බව තැරැව්කරුවන් ප්‍රකාශ කළා.
Related Articles
දෙමළ සන්ධානය උතුරට පොලිස් බලතල ඉල්ලයි
Posted on Author admin
පළාතේ අපරාධ අඩු කිරීමට නම් උතුරට පොලිස් බලතල ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
වීසා ක්‍රමයත් අලුත්වේ
Posted on Author admin
මෙරට ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම තුළ මතුවී… Read More
ගතවූ මාස 18 උතුරෙන් කේරළ ගංජා කිලෝ 2130 ක්
Posted on Author admin
පසුගිය මාස 18 ක කාලය තුළ උතුර පළාතේ සිදුකළ වැටලීම්වලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 2130 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම… Read More