Gossips

විශ්වාසභංගය පරාජය කරන බව එජාපය කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නිසැකවම හෙට (04) දිනයේදි පරාජයට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම, විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂය රට ගැන නොසිතා කටයුතු කරන බව ‘යුතුකම සංවිධානය’ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති ගෙවිඳු කුමාරතුංග සඳහන් කළා.