Gossips

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ජනපති හමුවෙයි

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුලූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද (03) දහවල් පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.