අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ අවසන් ප්‍රතිඵලය මේ වන විටත් රටට පැහැදිලි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
දෙමළ සන්ධානයට අලුත් චෝදනාවක්
Posted on Author admin
දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් කේරළ ගංජා ජාවාරම පිටුපස සිටින බවට පිවිතුරු හෙළඋරුමය චෝදනා කරනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
තිරිඟු පිටි මිල ඉහලට
Posted on Author admin
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා. Read More
දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා. දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්… Read More