උත්සව සමයත් සමඟ වෙළෙදපොළේ මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වාත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් 330 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
මේ හේතුවෙන් අලුත් අවුරුදු සැමරීමට සූදානම් වන ජනතාව දැඩි අසීරුතාවකට පත්වී ඇති බවටයි එම ව්‍යාපාරය චෝදනා කළේ.
Related Articles
පොලිස් රාජකාරියට බාධා කළ 5ක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – අරියාලේ ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
තරුණයන් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා නිලධාරියා රිමාන්ඩ්
Posted on Author admin
ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ… Read More
මොරගහකන්දේ වාන්දොරටු ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ (ඡායාරූප)
Posted on Author admin
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු… Read More