විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරායි මේ බව සඳහන් කළේ.
Related Articles
නව සන්ධානයේ නායකයා ජනපති – නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
ඉදිරි මහමැතිවරණය සඳහා නිර්මාණය කරන නව සන්ධානයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත හිමි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
Posted on Author admin
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සංශෝධන සහිතව සම්මත වුණා. සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රීඩා උපකරණ සහ උපාංග එම බද්දෙන් නිදහස් කිරීමට සංශෝධනයක්… Read More
යහපාලන ආණ්ඩුවේ දුෂණ වංචා ගැන මන්ත්‍රී මහින්දානන්දගෙන් පොතක්
Posted on Author admin
යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදුකළ දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු ජනතා අධිකරණයට භාර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ යහපාලන ටොප් ටෙන්… Read More