Gossips

ජනතා අපේක්ෂා ඉටු නොකිරීමේ ප්‍රති විපාකය ගැන ඇමති සජිත් කතාකරයි

ජනතා අපේක්ෂා ඉටු නොකිරීම හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ප්‍රති විපාක විඳීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ පළුගස්වැව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.