විශ්වාසභංග ඉදිරිපත් වන්නේ ජනතා ජනතා විශ්වාසය බිඳෙන ආකාරයෙන් කටයුතු කිරීම නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ – විජේරාම පාරේ සිය නිල නිවසේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
