Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයගන්නවා – ඒකාබද්ධ විපක්ෂය

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියොජිතයින් මේ බව සඳහන් කළා.