දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹු – සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔවුන්ගේ පුත්‍රයාට ද විදුලිසැර වැදී ඇති අතර ඔහු මේ වන විට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙක්කක් ආධාරයෙන් පොල් කඩමින් සිටියදී ඔවුන්ට මෙලෙස විදුලිසැර වැදී ඇති බව සඳහන්.
Related Articles
නගරාධිපති කසල ට්‍රැක්ටරයෙන් රැස්වීමට පැමිණෙයි (ඡායාරූප)
Posted on Author admin
වව්නියාව නගර සභාවේ නගරාධිපති කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක නැගී අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමට සහභාගී වුනා. තමන්ට වාහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා මෙලෙස… Read More
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අවසන්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා. අනතුරුව අධිකරණ කටයුතු පස්වරු 5 දක්වා කල් තබා ඇති බවයි… Read More
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධීව නිදහස් කර ගත් සැකකරුවෙකුට ඇප
Posted on Author admin
ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නීති විරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය… Read More