අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආත්ම විශ්වාසයෙන් යුතුව, ජන මතය වෙනුවෙන් පෙනී සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මහනුවර ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
Related Articles
යාපනයේ සිදුවීමට පස්දෙනෙක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය, තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ ඊයේ (17) රාත්‍රීයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට අදාලව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන්… Read More
ළහිරු කුමාරට විවේකයක් – දෙවන ටෙස්ට් තරඟය සහ දකුණු අප්‍රිකානු සංචාරයත් අහිමි වෙයි
Posted on Author admin
ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය මෙන්ම, දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන තරඟවලිය ද අහිමි වී තිබෙනවා. සති 4 ත් 6 ත් අතර… Read More
මාතර කොල්ලයට පැමිණි තුන්දෙනෙකු කරාපිටිය රෝහලේදී අත්අඩංගුවට
Posted on Author admin
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට යාමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට… Read More