Gossips

රැකියා විරහිත අනුපාතය පහළට

2007 වසරට සාපේක්ෂව මෙරට රැකියා වියුක්තිය අඩුවී ඇති බව මහ බැංකුව පවසනවා.
2007 වසරේ පිරිමි පුද්ගලයින්ගේ රැකියා විරහිත අනුපාතය සියයට 4.3 මට්ටමේ පැවති අතර, එය පසුගිය වසරේදී සියයට 2.9 ක් දක්වා අඩුවී ඇති බවයි ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.
එමෙන්ම කාන්තාවන්ගේ රැකියා විරහිත භාවය සියයට 9 සිට සියයට 7 දක්වා පහළ බැස තිබෙනවා.