Gossips

ත්‍රිවිධ හමුදාවේ ශිල්පීය ඥාණය වැඩිදියුණු කිරීමට රජයේ අවධානය (ඡායාරූප)

මෙරට ත්‍රිවිධ හමුදාවේ දැනුම, තාක්ෂණය සහ ශිල්පීය ඥාණය වැඩිදියුණු කරගැනීම සඳහා දියුණු රටවලින් සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දියතලාව යුද හමුදා කඳවුරේ අද (02) පෙරවරුවේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.