Gossips

විශ්වාසභංගයෙන් රට අස්ථාවර වන බව ඇමති අකිල කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ අරමුණ රට අස්ථාවර කිිරිම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියා.