ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ අරමුණ රට අස්ථාවර කිිරිම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියා.
Related Articles
හිටපු ජනපති මහින්දට යළි ජනපති අපේක්ෂකයා විය හැකි ද? – පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සූදානම්
Posted on Author admin
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථාව පවතින බවට ඉදිරිපත්වී ඇති නීති විශාරද මත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන… Read More
අර්බුදකාරී සමෘද්ධි චක්‍රලේඛය අත්හිටුවයි
Posted on Author admin
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටළු ඇතිවන ආකාරයට එහි අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබූ චක්‍රලේඛය විෂයභාර අමාත්‍ය දයා ගමගේ විසින් අත්හිටුවා තිබෙනවා. දෙපාර්තමේන්තුවට සේවකයන්… Read More
අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි ඇරඹේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා… Read More