Gossips

විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹදී අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
අද සිට ක්‍රියාත්මක වන නව බදු ක්‍රමය පිළිබඳවද මන්ත්‍රීවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා.