දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග තොග මිල විශාල ලෙස පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා.
ඔවුන් කියා සිටියේ වෙළදුන් අඩු මිලට තම නිෂ්පාදන ඉල්ලීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
Related Articles
තලෙයිමන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික… Read More
ඇන්ටාක්ටිකාවේ අයිස්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
Posted on Author admin
මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස ඇන්ටාක්ටිකා මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කෙරෙනවා. එය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේදී… Read More
ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා
Posted on Author admin
එළඹෙන නොවැම්බර් 6 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ… Read More