අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදි ඊට පක්ෂව ජන්දය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
විශාල මහජන මුදල් විනාශයක් ගැන ජි. එල්.ගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 13,000 ක් වැයකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මේ… Read More
ඉදිරි දින කිහිපයේ සුළඟේ වේගය ඉහළට – අදත් ප්‍රදේශ රැසකට වැසි
Posted on Author admin
දිවයින හරහා විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
රුපියල් ලක්ෂ 11 ක් වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද (22) උදෑසන… Read More