ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ප්‍රධාන සංවිධායක අතාවුද සෙනෙවිරත්නට විරෝධය පලකරමින් මාවනැල්ල නගරයේදී අද (01) උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදලට පාවා දුන් බවට චෝදනා කරමින්.
Related Articles
ඡන්දය ඉලක්ක කර ගනිමින් ජල සහ විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඡන්ද දැන්වීම් පත්‍රිකා, ජාතික හැඳුනුම්පත් මුදලට එක්රැස් කළ සහ ඡන්දදායකයන්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්… Read More
ජනපති හදිසියේම මධ්‍යම පරිසර අධිකාරියට
Posted on Author admin
මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අධීක්ෂණයට ලක්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා හදිසියේම අධිකාරියට ගිය බවයි. එහි අභ්‍යන්තර ක්‍රියාවලිය… Read More
හිරුට විස්සයි තෑගි වැස්සයි, දෙවන අදියරේ සිව්වන ජයග්‍රාහකයා බදුල්ලෙන්
Posted on Author admin
හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ අද යතුරුපැදි ජයග්‍රහණය හිමිවුණේ බදුල්ලේ පදිංචි එන්.එම්. සිරිල් ජයසිංහටයි. මෙම වැඩසටහන… Read More