Politics Sri Lanka

උදයංග වීරතුංගත් අත්අඩංගුවට

උදයංග වීරතුංගත් අත්අඩංගුවට

මෙරට අධිකරණය මගින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි.

ඇමරිකාවට යාම සඳහා තවත් ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග මහතා ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට තිබේ.