ලබන 04 වනදායින් පසු දූෂණයෙන් සහ වංචාවෙන් තොර ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (31) පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
වායුගෝලයේ කැළඹීමක් නිසා තුර්කි ගුවන් යානයක මගීන් 30 කට තුවාල
Posted on Author admin
තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර සිට ඇමරිකාවේ නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් වායුගෝ්ලයේ කැළඹීමකට හසුවීම නිසා එහි ගමන්ගත්… Read More
පොල්හේනේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 3 ක් ඇතුළු 17 රිමාන්ඩ්
Posted on Author admin
මාතර – පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන්… Read More
සුරංගට දිවි අහිමි කළ මාරක රිය අනතුර (ඡායාරුප)
Posted on Author admin
දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. අවාසනාවන්ත අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ඒ පී සුරංග නමැති තරුණයෙකුයි…. Read More