Gossips

සරසවි අනධ්‍යයන සේවකයින්ට විෂය භාර ඇමතිගෙන් සාකච්ඡාවක්

දින 33ක් තිස්සේ වර්ජනයක නිරත වන සරසවි අනධ්‍යයන සේවකයින්ට සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මේ බව කියා සිටියා.