Gossips

රත්මලානේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ

රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 200 ක් සොයාගෙන ඇති බව සඳහන්.
27 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.