ලිංගික අධ්‍යාපනයේ මුවාවෙන් බටහිර මතවාදයන් මෙරට පතුරුවාලීමේ උත්සහයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අකුරැස්ස – හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එවැනි උත්සහයකට ඉඩ ලබාදිය යුතු නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ.
Related Articles
ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කරන කාන්තාවක් ගැන විමර්ශණ (ඡායාරූප)
Posted on Author admin
ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයන් විවාහ කර ගනිමින් වංචනික ලේඛන සකසා ඔවුන්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අම්බලන්තොට පොලිසියට ලැබුනු පැමිණිල්ලකට… Read More
අගමැති නෝර්වේ අගමැතිනිය හමුවෙයි
Posted on Author admin
නෝර්වේ නිළ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අගමැතිනී අර්නා සෝල්බර්ග්, ඔස්ලෝ නුවර දී හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් මෙලෙස මෙම හමුව සිදුවූ බවයි. සාගර… Read More
විජයකලාගේ ප්‍රකාශය ගැන ගත් ඉදිරි පියවර පොලීසිය අධිකරණයට පහදයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බව පොලීසිය අද කොළඹ… Read More