Gossips

රුසියානු ප්‍රහාරක යානයක් සිරියාවේදී බිම හෙළයි

රුසියානු සුකෝයි 25 වර්ගයේ ප්‍රහාරක යානයක් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළා තිබෙනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යානයේ නියමුවා ඉන් ඉකුත් වීමට සමත්වූවත් කැරළිකරුවන්ගේ ප්‍රදේශයට පතිතවීම නිසා ඔවුන් අතින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.