Gossips

අභිමානවත් 70 වන නිදහස් උළෙල ඇරඹේ

අභිමානවත් 70 වන නිදහස් උළෙල මේ වන විට ගාලූමුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එම ආර්යාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම ආර්යාව, කථානායක කරූ ජයසූරිය ඇතුලූ මැති ඇමතිවරුන් මෙන්ම සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පතිවරයා, විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම ස්ථානයට පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් ඇයගේ බාල පුතු වන එඩ්වඩ් කුමරු සහ පොෂී කුමරියද නිදහස් උළෙලට එක්වීම සඳහා උත්සව භූමියට පැමිණියා.