ඉඩම් පිළිබඳ කටයුතු කරන ආයතන කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව – රාජකීය විද්‍යාලයේ අද පැවැති ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
ක්‍රිකට් නිලවරණයෙන් අර්ජුනගේ සිහිනය බොඳ වූ හැටි මෙන්න
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වාට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා…. Read More
සැමියාගේ පහරදීමෙන් තිදරු මවක් මරුට
Posted on Author admin
නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ නිවසකදී තිදරු මවක් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ බාලම දරුවාගේ වයස මාස 3 ක්. සැමියා සමග ඇතිවූ… Read More