සියළු ජාතීන්ගේ අයිතීන් සුරැකෙන නව මාවතකට රටේ දේශපාලනය රැගෙන යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මහනුවර – දිගන ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.
Related Articles
මහනුවර රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමේ
Posted on Author admin
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය… Read More
සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී
Posted on Author admin
වෘත්තිකයන්, දේශපාලනඥයන් ඇතුළු පාර්ශව රැසක් විරෝධය පළ කළ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම දැනටමත් ක්‍රියාත්මක බව අද අනාවරණ වුණා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සංවර්ධන උපාය මාර්ග හා… Read More
අගමැති මහින්ද දළදා සමිඳුන් වැඳපුදාගනී
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මහනුවර ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන… Read More