Gossips

ගලහ – දෙල්තොට වතු නිවාස පෙළක ගින්නක්

මහනුවර – ගලහ – දෙල්තොට ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද(30) දහවල් ඇති වූ ගින්නකින් නිවාස 5කට හානි සිදුව තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ වෙනත් ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බවයි.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා.