මෝදර – මාදම්පිටිය මාර්ගයේ මහවත්ත සිට බෝගහ හන්දිය දක්වා කොටසේ ගමනාගමන කටයුතු ලබන සදුදා අලූයම 5 දක්වා සීමා කර තිබෙනවා. 
ඒ එම මාර්ගයේ ජල නල එලීම සදහා කැණීම් කටයුතු සිදුකිරීම හේතුවෙන්. 
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.



