පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරුණා.
එම අවස්ථාවට එක්වෙමින් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ ගෘහ සේවක සේවිකාවන් සඳහාද අර්ථ සාධක මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නව පනතක් ගෙන එන බවයි.
