ගත වූ වසර 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ ගණුදෙනුවල වටිනාකම සීඝ්රයෙන් වර්ධනය වී තිබෙනවා.
එහි අගය සියයට 55 ක් පමණ වන අතර පසුගිය වසරේ පමණක් එය ඇමරිකානු ඩොලර් මිලියන 166 දක්වා වර්ධනය වී තිබුණා.
2013 වසරේ එම වෙළඳ ගණුදෙනුවල වටිනාකම දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 102ක් ලෙසයි.
Related Articles
නිවස ගිනි ගැනීමෙන් පාසල් දරුවන් 4 ක් අසරණ වෙයි
Posted on Author admin
කහවත්ත – පනාපිටිය ප්‍රදේශයේ නිවසක් අද (04) අලුයම ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පාසල් අධ්‍යාපනය හදාරණ දරුවන් 4 දෙනෙකු අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. Read More
මිලියන 500ක රහස් ගනුදෙනුවකට, රජයේ ඉහළ නිලධාරීන් 6කගේ වැඩ තහනම්
Posted on Author admin
ලංකා සතොස ආයතනයේ ඉහල කළමනාකාරීත්වය විසින් එහි නිලධාරීන් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ව්‍යාජ සුදුසුකම් සහතික ඉදිරිපත් කිරීම සහ රුපියල් මිලියන 500ක මිලදී ගැනීම් සහ නිකුත් කිරීම්, ප්‍රධානීන්ට… Read More
වව්නියාවේ දී පැහැරගත් මාස 8 බිළිඳා හමුවෙයි
Posted on Author admin
වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ… Read More