Gossips

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළඳ ගණුදෙනුවල වර්ධනයක්

ගත වූ වසර 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ ගණුදෙනුවල වටිනාකම සීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙනවා.
එහි අගය සියයට 55 ක් පමණ වන අතර පසුගිය වසරේ පමණක් එය ඇමරිකානු ඩොලර් මිලියන 166 දක්වා වර්ධනය වී තිබුණා.
2013 වසරේ එම වෙළඳ ගණුදෙනුවල වටිනාකම දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 102ක් ලෙසයි.