ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබෙනවා.
පසුගිය සදුදා සිට බදාදා දක්වා දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුවයි ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත්තේ.
හිටපු හමුදා ජනරාල්වරයෙකු වන අල් සිසීට මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.
Related Articles
ව්‍යවස්ථා හොරගල් ඇහිලීම අවධානයෙන් සිටින්න – විපක්ෂ නායකගෙන් නිවේදනයක්
Posted on Author admin
රටේ පවතින කෘෂිකාර්මික පලිබෝධ උවදුර, ණය උගුල ඇතුලූ අනේක විධ අර්බුද හමුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීම ගැන අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, ශ්‍රී… Read More
වාලච්චේනයේදී කේරළ ගංජා සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වාලච්චේන – විපුලානන්ද මාර්ගයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ක් සමඟ පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඊයේ මෙම කේරළ ගංජා තොගය… Read More
මෙක්සිකෝවෙන් ටොන් 50 ක මත්පෙති තොගයක් සොයා ගැනේ
Posted on Author admin
මෙක්සිකෝවේ – සිනලෝආ ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක පිහිටි මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක තිබී ටොන් 50 ක පමණ බරින් යුක්ත මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අදාළ නිෂ්පාදනාගාරයේ පොළොව යට එම මත් පෙති ගබඩා… Read More