Gossips

අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් ඊජිප්තුවේ ජනාධිපති ධුරයට

ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබෙනවා.
පසුගිය සදුදා සිට බදාදා දක්වා දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුවයි ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත්තේ.
හිටපු හමුදා ජනරාල්වරයෙකු වන අල් සිසීට මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.