Gossips

දශකයට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සමුළුවක්

දශකයකට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සහයෝගිතාව වර්ධනය කරමින් සංවිධානය වන විශේෂ සමුළුව ලබන මස අගදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
දෙරට අතර, දේශසීමා ප්‍රදේශයේදී එය පැවැත්වීමටයි දැනට එකග වී ඇත්තේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් අං ගේ චීන සංචාරය අතරතුර මෙම සමුළුවට දින නියම වීම විශේෂත්වයක්.