Gossips

බණ්ඩාරවෙල තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බණ්ඩාරවෙල – මල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක තිබී පිරිමි මළ සිරුරක් ප්‍රදේශවාසීන් අද(29) සොයා ගෙන තිබෙනවා.
ඔහු දින කිහිපයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.