පාසලේ පළමු සහ දෙවන ශ්‍රේණිවල පවතින ගුරු හිඟයට කඩිනමින් පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර – තලාව – මුදුනේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද (29) පාගමනින් තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණියා.
Related Articles
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුකළ ජාවාරම බත්තරමුල්ලේදී කොටු
Posted on Author admin
බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (19) වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති… Read More
ජනබලය කොළඹට විරෝධතාවට පැමිණි පිරිසකට කඩවතදී ප්‍රහාරයක්
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් සංවිධාන කටයුතු කරමින් සිටි පිරිසකට ඊයේ රාත්‍රියේ කඩවතදී ප්‍රහාරයක් එල්ල කළ එක්සත් ජාතික පාක්ෂිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය… Read More
නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – කැරැල්ල අවසන් නැතැයි රංගේ බණ්ඩාර කියයි
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් අටදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන… Read More