පාසලේ පළමු සහ දෙවන ශ්‍රේණිවල පවතින ගුරු හිඟයට කඩිනමින් පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර – තලාව – මුදුනේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද (29) පාගමනින් තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණියා.
Related Articles
සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති
Posted on Author admin
සියලුම පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතීව සේවය කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්…. Read More
ඉම්රාන් ඛාන්ගෙන් ඇමරිකාවට ප්‍රබල පිළිතුරක්
Posted on Author admin
පාකිස්තානය තවදුරටත් වෙනත් කිසිවෙකුගේ යුද්ධයක කුලියට ගත් ගිනි අවියක් නොවන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ඔහු මෙහිදී ඍජුවම ඉලක්ක කරගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. පාකිස්තානය… Read More
නව බදු ලිපි ගොනු 60,000ක් විවෘත කෙරේ
Posted on Author admin
නව ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු ගෙවීම් සඳහා පසුගිය මැයි මස 31 වන දා වන විට පුද්ගලයින් 60,000ක් නව බදු ලිපි ගොනු විවෘත කර තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල්… Read More