Gossips

විශ්වාසභංගය පරාජය වුවහොත් සිදුවන දේ

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ගෙනආ විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය පරාජයට පත්වුවහොත් කථානායකවරයාට විධායක බලතල හිමිවිය හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජීර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.