Gossips

පොදු අපේක්ෂකයෙකු ගැන පාඨලි කතාකරයි

එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂවල වෙනස්කම් සිදුකරමින් නැවතවරක් පොදු අපේක්ෂකයෙකු ගෙන ආ යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.
පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ යටතේ තේරී පත්වූ ජාතික හෙළ උරුමයේ සභිකයින් දිවුරුම් දීමේ උත්සවය අද (28) කොළඹදී පැවැත්වුණා.