2020 අවසන් වන තුරු ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ජී.එස්.පී සහනය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති.
Related Articles
රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවු තද වැසි
Posted on Author admin
දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
ජනපති, කෙන්යාව බලා පිටත්ව යයි
Posted on Author admin
ලෝක පරිසර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගියා. හෙට සිට දින 4 ක් නයිරෝබි නුවරදී මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමඟ ප්‍රංශ ජනාධිපති… Read More
ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට දිවි ඇතිතෙක් වැටුප් සහ දීමනා
Posted on Author admin
මෙහෙයුම්වලදී, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හෝ වෙනත් නිීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලදී ආබාධිත වූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට මෙන්ම, යැපෙන්නන්ට අවුරුදු 55 දක්වා ගෙවන… Read More