වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
Related Articles
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
Posted on Author admin
අවිස්සාවේල්ල බස් නැවතුම්පළ අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියා පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල සෙනෙවිපුර… Read More
පිළියන්දල අනතුරකින් එක් අයෙකු මරුට – 3කට තුවාල
Posted on Author admin
පිළියන්දල – විකල්ප මාර්ගයේ කොට්ටාව දෙසට හැරෙන ආලෝක සංඥාව අසළදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා 47 හැවිරිදි ගල්කිස්ස… Read More
ජනපති ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ගල්විහාරයේදී සිදුකෙරේ
Posted on Author admin
මොරගහකන්ද ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ (10) පොළොන්නරුව ඓතිහාසික… Read More