බිඳ වැටුණු උතුරේ අධ්‍යාපනය නැවත නගා සිටුවීමට දස වසරක සැළැස්මක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ උතුරේ ගුරුවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින්.
Related Articles
බීමතින් රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගත වූ පැය 24ක කාලය තුළ බීමත්ව රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගත්… Read More
තරඟයට තවත් හෝරාවයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට කේප් ටවුන් නුවරදී ආරම්භවීමට නියමිතයි. ඊට පෙර පැවති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පූර්ණ… Read More
පොල්තෙල්වලට නව ලේබලයක්
Posted on Author admin
පිරිසිදු පොල්තෙල් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් පොල් සංවර්ධන අධිකාරිය විශේෂ ලේබලයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කළවම් නොකළ පොල්තෙල් සඳහා පිවිතුරු පොල්තෙල් නමින් ලේබල නිකුත් කිරීමට… Read More